mediahumanrights.lk
Local NewsNews

මැතිවරණයක් එපා.. වසර කිහිපයක් ජනපති පමනක් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ ඉල්ලති..

මේ මොහොත් මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කලහොත් මෙරට ධනය තවත් විශාල වශයෙන් වැය වනු ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ සඳහන් කරති.

එනිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය කල් දමන ලෙස යෝජනා කරන බවද උන්වහන්සේ පැවසූහ.

මේ පවතින ක්‍රමයට ජනාධිපතිවරයා විසින් තවත් වසර කිහිපයක් රට පාලනය කළ හොත් සියලු දෙනාටම යහපතක් සැලසෙනු ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.

මාධ්‍යවේදීන් අමතමින් උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පාපැදියේ මිලෙන් ඇස් උඩ ගිය ධර්මරත්නගෙන් හැමෝටම පණිවුඩයක්..

Shiran Viraj

තවත් රට වහන්න බෑ.. ආර්ථිකය කම්පාවෙන්.. රට විවෘත කල යුතුයි..- මුදල් රාජ්‍ය ඇමති..

Shiran Viraj

තවත් 48 කට කොරෝනා.. නාවුක හමුදා පොකුර තවත් ලොකුවෙයි…

Shiran Viraj
Translate »