mediahumanrights.lk
Local NewsNews

නීතිපති දෙපාර්තමේන්තුව දින නියමයක් නැතිව වසා දැමේ.. නිලධාරිනියකට කොරෝනා..

නීතිපති දෙපාර්තමේන්තුව දින නියමයක් නොමැතිව වසා දැමීමට කටයුතු කර තිබේ.

එහි ආරක්ෂක සේවයේ සේවයේ යෙදුණු නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙම තීරණය ගෙන ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු මේ බව තහවුරු කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විදුලි පාරිභෝගිකයින් සඳහා කාල පාදක ගාස්තු ක්‍රමයක්

Shiran Viraj

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමත් අද

Shiran Viraj

නාමල් අගමැති ලෙස පත් කරනවාද…- රජයෙන් ප‍්‍රතිචාර

Shiran Viraj
Translate »