mediahumanrights.lk
NewsPolitical

කොරෝනා මර්දනයට ගෙන ඇති තීරණ ප්‍රමාණවත්-විජේදාස

කොව්ඩ් නයින්ටීන් වසංගත තත්වය මර්දනය සඳහා ගෙන ඇති තීරණ ප්‍රමාණවත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීය යුතු බවට ඇතැමුන් ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ පෞද්ගලික වුමනාවන් ඉෂ්ට කර ගැනීම මත පදනම්ව වන බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

නන්දලාල් එලවා අර්ජුන මහේන්ද‍්‍රන් මහ බංකු අධිපති කරන්න හදනවාද..- සජිත්

Shiran Viraj

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය නම් කරන්න යයි

Shiran Viraj

දුම්වැටි තොගයක් රේගු බාරයට

Shiran Viraj
Translate »