mediahumanrights.lk
Local NewsNews

අද සිට අළුයම් අහසේ උල්කා වර්ෂාවක්

අද(16) දිනයේ සිට අළුයම් කාලයේ දි උල්කා වර්ෂාවක් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මෙරට ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

එළඹෙන 25 වනදා දක්වා මෙම උල්කා වර්ෂාව දැකගත හැකි බව එම අයතනය සඳහන් කළේය.

තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්යය චන්දන ජයරත්න මහතා මේ බව  පැවසීය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

රනිල් ආ පසු රුපියල ශක්තිමත් වෙයි.. ඩොලරය බහී..

Shiran Viraj

‘පෝට් සිටි‘ තරම් තවත් සුවිසල් ව්‍යාපෘතියක්! කොළඹ කුණු පුත්තලමට ගෙන යන වැඩපිළිවෙල මෙන්න

Shiran Viraj

චැලි සුදා අත්අඩංගුවට

Shiran Viraj
Translate »