mediahumanrights.lk
Local NewsNews

Exclusive : ඇදිරි නීතිය ඉවත් කරන හැටි ආරක්‍ෂක ලේකම් කියයි..

දිගටම ඇදිරි නීතිය පවත්වාගෙන යාමට රජයේ කිසිම අදහසක් නැති බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

හෙට නැත්නම් අනිද්දා දිනයේ ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම ප්‍රකාශ කරන බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් කොළඹ, කළුතර, ගම්පහ, යාපනය ඇතුළු අධි අවදානම් ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ දී ඉතාමත් සුපරීක්ෂාකාරීව වන බවද ඔහු කියා සිටියේය.

රෝගය පැතිරුනේ නැති සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය සෑහෙන තරමකින් ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.

ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ උතුරේ සිදුකරන ලද නිල සංචාරයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉතාලි වැසියන්ට සුසාන භූමි වෙත යාමට අවසර

Shiran Viraj

දුම්වැටි තොගයක් රේගු බාරයට

Shiran Viraj

ඉල්ලා අස් වුනේ නෑ…

Shiran Viraj
Translate »