2026-01-13
mediahumanrights.lk
Local NewsNews

සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයක් බවට සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 151ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

ප්‍රතිකාර ලබා සුවය ලැබූ පිරිස 21 දෙනෙකු වේ.

එමෙන්ම වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට පුද්ගලයින් 251දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

Google introduces Neural Networks API in DP of Android 8 Developer Review

Shiran Viraj

පුරහල අවට ට්‍රැෆික්

Shiran Viraj

පන්දුව පළුදු කිරීමේ සිද්ධිය ගැන චන්දිමාල් පිළිතුරු දෙයි

Shiran Viraj
Translate »