mediahumanrights.lk
Local NewsNews

සඳුදා සිට පාරේ යන්න දෙන්නේ හැඳුනුම්පතේ අවසන් ඉල්ලකම අනුවයි – දිනයට අදාළ අංක මෙන්න

අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නවතම නිවේදනයේ සදහන්වේ.

ඒ අනුව සඳුදා දවස්වල බැහැරයාමට ඉඩ ලැබෙන්නේ අංක 1 හෝ 2 ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස ඇති අයට පමණි.


සතියේ ඉතිරි දවස්වල නිවසින් බැහැර යාමට ඉඩ ලැබෙන්නේ මෙසේය.

අඟහරුවාදා      :           හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
බදාදා               :           හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ6 ඇති අය
බ්‍රහස්පතින්දා    :           හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ8 ඇති අය
සිකුරාදා           :           හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ0 ඇති අය

lanka lead news

Related posts

සුරා සැල් අරින වසන වෙලාව වෙනස් කෙරේ

Shiran Viraj

අමෙරිකාවේ වීනස් විලියම්ස් අර්ධ පූර්ව වටයේ ජය

Shiran Viraj

කොච්චර බදු ගැහුවත් අපට ඇමරිකාව එක්ක රණ්ඩු කරන්න බෑ..- නි. ඇමති

Shiran Viraj
Translate »