mediahumanrights.lk
Local NewsNews

මහින්ද දේශප‍්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ..

මීලග පොදු අපේක්‍ෂකයා ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සුදුසු නැතිදැයි ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා විමසයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම විමසීම කරයි.

පසුගිය ජනාධිපතිරණ දෙකේදීම පොදු අපේක්‍ෂකයන් ගෙන ඒම සදහා එවකට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ධුරය දරන ලද දේවසිරි මහතාද ප‍්‍රමුඛ විය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජපන් විදේශ කටයුතු ඇමති ලංකාවට!

Shiran Viraj

බහුජාතික කෘෂි මාෆියාවට පදවියෙන් මරු පහරක් – සම්පූර්ණයෙන්ම කාබනික වගාවට යොමු වෙයි

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්විය යුතු බව නාමල් රාජපක්ෂ පවසයි

Shiran Viraj
Translate »