mediahumanrights.lk
Local NewsNews

ගුවන් හමුදා සෙබලෙකුටත් කොරෝනා..

කටුනායක ගුවන් හමුදා කදවුරේ සේවය කරන සෙබලෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එම සෙබලා ස්වයං නිරෝධායනයේ යෙදී සිටි අයෙක් යයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

අදාල ගුවන් හමුදා සෙබලා කොළඹ ජාතික උණ රෝහලට යොමු කලේ යයිද ඔහු පැවසීය.

මේ හේතුවෙන් කටුනායක ගුවන් හමුදා කදවුර වසා දැමූ බවට පලවන වාර්තා අසත්‍ය යයිද ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

තේ පොහොර මිළ විශාල ලෙස පහතට..

Shiran Viraj

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි…

Shiran Viraj

සංක්‍රාන්ති ලිංගිකයින්ට අලුත් නීතියක්

Shiran Viraj
Translate »