mediahumanrights.lk
Local NewsNews

කොරෝනා ආසාදිතයින් ගණන 582 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 582ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 126 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 449 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද රාත්‍රී 8.00 නිකුත් කළ වාර්තාවලට අනුව මේ වන විට කොරෝනා ආසාදිතයින් 59ක් හඳුනාගෙන ඇති බවයි.

මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 7 දෙනෙක් මිය ගොස් තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

දඹුල්ලේ ගොවීන්ගෙන් මැසිවිලි

Shiran Viraj

කවුරු කිව්වත් පොලිස්පති නොකරන වැඩේ

Shiran Viraj

පුංචි වෙනසකටත් එක්ක කෝල් එකක් ගත්තෙ"බස් පෙම්වතාගෙන් පෙම්සුව පතා ආ ඇයට අන්තිමේදි වෙච්ච දේ..

Shiran Viraj
Translate »