mediahumanrights.lk
Local News News

කොරෝනාවෙන් පසු රට ගොඩගන්න උපදෙස් දෙන අය 2002 දී රට කළ හැටි

ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ලංකා ලීඩ් වෙත එවන ලද ලිපියක් මඟින් පාත් ෆයින්ඩර් නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ නායක හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාගේ සැක කටයුතු භූමිකාව ඉතා දීර්ඝ වශයෙන් පැහැදිළි කොට ඇත.

රජය ඔහුගේ උගුලට පය තැබුවහොත් 69 ලක්ෂයකගේ අපේක්ෂා පාවාදීමක් සිදුවන බවද වසන්ත බණ්ඩාර මහතා විසින් අවධාරණය කොට ඇත.

lanka lead news

Related posts

ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න මහේල වැඩ පටන්ගනී

Shiran Viraj

මන්ත්‍රී විමල් යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Shiran Viraj

තවත් ආසාදිතයන් 29ක් හමුවේ.. කොරෝනා තව ඉහලට..

Shiran Viraj