mediahumanrights.lk
Local NewsNews

තවත් 20කට කොරෝනා… දැන් 440 යි…

කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන 20දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 440 දක්වා ඉහල යයි.

මෙම පිරිස අතරින් හත් දෙනෙකු කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි කරුවන් වන දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින අය වෙයි.

තවත් පස් දෙනෙකු වැලිසර නාවුක හමුදා කදවුරේ සෙබලුන්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ තොරතුරු තහවුරු කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

හදිසි අනතුරු ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

Shiran Viraj

අගුණකොළපැලැස්ස බන්ධනාගාරය විවෘත කරන්න ඉඩ දෙන්නේ නෑ

Shiran Viraj

පුද්ගලික වාහන හැර අනෙක් සියළු වාහන ආනයන සීමා ඉවතට..

Shiran Viraj
Translate »