25.6 C
Colombo
2026-02-24
mediahumanrights.lk
Local NewsNews

ඇඳිරි නීතිය පවතින කාලයේ මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක්

ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළුව දිනපතා පෙරවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුල කොළඹ මැනිං වෙළඳපල මඟින් මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.

සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ ජාතික සංවිධායක එච්.එම් උපසේන මහතා මේ බව නිවේදනය කළේය.

ඒ අනුව ඇඳිරි නීතිය කාලයද ඇතුළුව ඉහත කාලය තුල පිටකොටුව මැනිං වෙළඳ මධ්‍යස්ථානයට එළවළු තොග ප්‍රවාහනය කිරීම සඳහාත්, එම එළවළු තොග පිට ස්ථානවල තොග වෙළඳසැල් කරා ප්‍රවාහනය කිරීම සඳහා අවසර ලබා දී ඇත.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇමති විමල්ගෙන් ප‍්‍රශ්ණ කරන්නැයි අධිකරණය නියෝග කරයි…

Shiran Viraj

ගිලන් රථත් හෙට සහ අනිද්දා නවතියි

Shiran Viraj

අපචාරයකට චෝදනා ලැබූ චීවරධාරියෙක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »