mediahumanrights.lk
News Sports Sports News

2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයි

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල් දමන ලෙසට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ හිටපු අලෙවිකරණ අධ්‍යක්ෂ මයිකල් පේන් සඳහන් කර තිබේ.

රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය මෙන්න..

Shiran Viraj

සිරුරින් වැය වන ශක්තිය නැවත ගන්නේ කොහොමද?

Shiran Viraj

දුම්රිය වර්ජනය නවතියි

Shiran Viraj