mediahumanrights.lk
Local NewsNews

රට පුරා ෆාමසි විවෘතයි.. ඖෂධ වට්ටෝරුව ඇදිරි නීති අවසරපතයි..

ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළදී රට පුරා ඇති සියලුම ඔසුසැල් විවෘතව තබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව වෛද්‍ය නිර්දේශ සහිත රෝග විනිශ්චය කාඩ්පත හා ඖෂධ වට්ටෝරුව ඇදිරිනීති අවසන් පතක් ලෙස භාවිත කළ හැකි බවට පොලිසියට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම ඔසුසල් වල සේවය කරන සේවකයන්ටද ඖෂධ ප්‍රවාහන වාහන වලටද ගමන් කිරීම සඳහා අවසර ලැබේ.

ඇදිරි නීතිය කාලයේ දී රෝගීන් අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙම පියවර රජය විසින් ගෙන ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අගමැතිගේ ගිණුමකින් මුදල් සොරකමක් සිදුව නෑ…- නාමල්

Shiran Viraj

රන්ටැඹේ වාන් මට්ටමට ඇවිත්

Shiran Viraj

මාලිමා පොලිස් ඇමති මමයි කියා පොලිසිය මට මේ දිනවල හොදට සලකනවා..- ලාල් කාන්ත

Shiran Viraj
Translate »