mediahumanrights.lk
International NewsNews

චාල්ස් කුමාරයාටද කොරෝනා වැලදෙයි.. ඔහු අවදානම් වයස් සීමාවේ..

රිතාන්‍යයේ චාල්ස් කුමාරයාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් ඔහු ස්කොට්ලන්තයේ ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටින්නේ යයිද වාර්තාවල දැක්වෙයි.

චාල්ස් කුමාරයට කොරෝනා වැලදී ඇති බවට ඔහුගේ කාර්යාලයද නිල වශයෙන් තහවුරු කර ඇත.

චාල්ස් කුමරු මේ වන විට 71 හැවිරිදි වන අතර එම වයස් සීමාව කොරෝනා වෛරසය වැලදුනු අයට සැලකෙන්නේ අවදානම් සීමාවක් ලෙසයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආධාරකරුවන්ට උඩගෙඩිදී වොෂිංටනයේ ගිණි ඇවිලූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමාජ මාධ්‍ය තහනමක්

Shiran Viraj

කොරෝනා යයි සැක කිහිප දෙනෙකු පුත්තලමෙන්.. 50ක් නිරෝධායනයට..

Shiran Viraj

කොච්චර බදු ගැහුවත් අපට ඇමරිකාව එක්ක රණ්ඩු කරන්න බෑ..- නි. ඇමති

Shiran Viraj
Translate »