mediahumanrights.lk
Local NewsNews

කොරෝනා මඩින ‘අවිගන්’ ඖෂධ තොගයක් ශ‍්‍රී ලංකාවේ..

කොරෝනා රෝගීන් වෙනුවෙන් ලබාදීමට ‘අවිගන්’ නැමැති ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට ලැබී ඇත.

ජපානය විසින් මෙම ඖෂධ තොගය ලබා දී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න මෙන්ඩිස් මහතා පැවසුවේ එම ඖෂධ ඉදිරියේ දී උවමනාව මත රෝහල් වෙත යොමු කරන බවය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනපතිට හූනියම් කළ තඹ පත්‍රිකාව රැගෙන යයි

Shiran Viraj

මනීෂාට පෙම් ගී ගයන්න ආරාධනා කළේ කවුද?

Shiran Viraj

මාලිංගට එංගලන්තයෙන් ලක්ෂ 280 ක ලන්සුවක්

Shiran Viraj
Translate »