mediahumanrights.lk
Local NewsNews

ලන්ඩනයේ සිට ආ ලොක්කෙක් නිරෝධායනයට පයින් ගසා යන්න යයි..

එංගලන්තයේ ලන්ඩන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියෙක් නිරෝධානය ප්‍රතික්ෂේප කර තම කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහු කාර්යාලයට සෙසු නිලධාරීන් කැඳවා සාකච්ඡා වල නිරත වීම නිසා එම නිලධාරීන් භීතියට පත්ව ඇත.

ලන්ඩනයේ සංචාරයට ගොස් පැමිණි මෙම ප්‍රධානියා එදිනම කාර්යාලයට පැමිණ රාජකාරි පටන් ගෙන ඇත්තේ නිරෝධායන කටයුත්ත තරයේ ප්‍රතික්ෂේප කරමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ණයක් අනුමතයි..

Shiran Viraj

රුපියල් ශත නිසා තවත් ගැටුමක්

Shiran Viraj

ගම්පහ දිස්ත්‍රික්කයේ 2000කට අද PCR පරීක්ෂණ සිදුකෙරේ : සෞඛ්‍ය අමාත්‍යාංශ රැස්වීමේදී ගත් තීරණ 06 පහතින්

Shiran Viraj
Translate »