mediahumanrights.lk
Local News News

‘තෝ දැනගනිං, ඉතාලිය මිනිස්සුන්ට ආදරෙයි.. හිරකරල නෑ..’- ඉතාලි නෑම්බියක් නියෝජ්‍ය පොලිස්පතිට බැණ වදී…

ඉතාලියේ රැකියාව කරන ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහැර ඇත.

එමගින් ඇය යෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දැඩි ලෙස විවේචන එල්ල කරයි.

ඉතාලියේ වත්මන් තත්වය සම්බන්ධය ඉතාලියේ රැකියාව කරන ශ්‍රී ලාංකිනයන් සම්බන්ධයෙන් අජිත් රෝහණ මහතා පසුගිය දිනවල දී කරන ලද ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් ඇය විවේචනය කරයි.

කෙසේ නමුත් එකී වීඩියෝවට සමාජ ජාල පරිශීලකයන් ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් 07 දෙනෙකු අත්අඩංගුවට..

Shiran Viraj

උතුරු මුහුදේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 52ක් නිදහස් කරයි..

Shiran Viraj

අලුත් ව්‍යවස්ථාවට ලෙඩක් අදින්න දෙමල සන්ධානය සියලු බලඇණි කැදවයි..

Shiran Viraj