mediahumanrights.lk
International News News

කොරෝනා වැලදුනු ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි..

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකිකයෙකු ස්විට්සර්ලන්තයේ දී මියගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ එරට වාසය කල 59 හැවිරිදි ශ‍්‍රී ලාංකිකයෙකි.

විදේශ කටයුතු අමාත්‍යංශයේ මේ බව තහවුරු කරයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඩොලර්වලට නිවාස විකුණයි…

Shiran Viraj

කොරෝනාට අප නැවැත්විය නොහැකියි.. ලෝකයම බිය වෙද්දී අප කොරෝනා නොතකා ඉදිරියට යනවා..

Shiran Viraj

දුම්වැටි තොගයක් රේගු බාරයට

Shiran Viraj