mediahumanrights.lk
Local NewsNews

කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණියක් අනුරාධපුරයෙන් හමුවේ

නව කොරෝනා වෛරසය ආසාධනය වූ බවට සැකකෙරෙන තරුණියක් අනුරාධපුරයෙන් වාර්තා වී තිබෙනවා. අවුරුදු 23ක් වයසැති මෙම තරුණිය අනුරාධපුරය, හිදෝගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

මෙම තරුණිය කටුනායක ගුවන් තොටුපළේ සේවය කරනු ලබන සේවිකාවක් බවයි හෙළිවී ඇත්තේ.

නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග එම තරුණියව අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ඇයව අංගොඩ පිහිටි IDH රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මේ දින­වල අති­ශ­යින් ජන­ප්‍රිය සකු­ණිගේ කතාව අසමු : සකුණි අඬන්නෙ ග්ලිස­රින්වලට නෙමෙයි ඇත්ත­ට­මයි

Shiran Viraj

නායයෑම් නිවේදන අලුත් වෙයි.. දෙවන අදියරේ නිවේදන නිකුත් වේ…

Shiran Viraj

IOC පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි..

Shiran Viraj
Translate »