mediahumanrights.lk
International NewsNews

රුසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

දකුණු රුසියානු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූකම්පනය හේතුවෙන් මේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙම භූකම්පනය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 143ක් ගැඹුරින් සිදුව ඇති බවයි අමෙරිකානු භූ සමීක්ෂණ ඒකකය සඳහන් කරන්නේ.


(under the courtesy of nethnews.lk news web)

Related posts

Myanmar to host tourism expo at the end of 2018

Shiran Viraj

බැසිල් ආවා.. දැන ජනතාවට සහන දෙනවා..- ලන්සා

Shiran Viraj

අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය රිමාන්ඩ්

Shiran Viraj
Translate »