mediahumanrights.lk
International NewsNews

සංචාරකයින් 100 දෙනෙක් සමග ගිනි කන්දක් පුපුරා යයි

නවසීලන්තයේ, වයිට් අයිලන්ඩ් දුපතේ පිහිටා ඇති ගිනි කන්දක් පුපුරා ගොස් තිබෙනවා.

එම ගිනි කන්ද විධාරණය වන අවස්ථාවේදී සංචාරකයින් 100 දෙනෙකු පමණ එම ස්ථානය ආසන්නයේ සිට ඇති බවයි නවසීලන්ත අගමැතිනි ජෙසින්ඩා එඩ්ඩ්‍රන් සඳහන් කර සිටින්නේ.

මෙම ගිනිකන්ද විධාරණය විමත් සමග එම සංචාරකයින්ට කුමක් සිදුවුවාද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තොරතුරු ලැබි නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

බන්ධනාගාර තුල ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරන්න – ජනාධිපති

Shiran Viraj

‘මහින්ද සුළඟ’ නුගේගොඩ රැලිය ඇමරිකාවේ සිට බැසිල් කල වැඩක්.. සෙනග ගෙන්වූයේද ඔහුයි… විමල් කලේ කතාවක් පැවැත්වීම විතරයි..- මහින්ද පතිරණ

Shiran Viraj

කුවේට් සිට පැමිණි 18ක් ඩුබායි සිට පැමිණි 17ක් සමග ඊයේ හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 61ක්

Shiran Viraj
Translate »