mediahumanrights.lk
NewsPolitical

සජිත් පිල වියරු වැටේ.. රනිල්ට අන්තිම දින 07 දෙයි.. පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂ නායකත්වය නොදුන්නොත් මහ පාරේ විරෝධතා..

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය හා විපක්ෂ නායක ධුරය ලබා නොදෙන්නේ නම් එය ලබා ගැනීම සඳහා තවත් අවසාන සතියක කාලයක් ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

කොළඹ වොක්ෂෝල් වීදියේ පැවැති සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායමේ මාධ්‍ය හමුවකදී ඊයේ දිනයේ ඔවුහු මේ බව කියා සිටියහ.

මේ අතර වාර්තා වන්නේ එකී තනතුරු සජිත් ප්‍රේමදාස මහතාට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ලබා නොදුන්නොත් එය ලබාගැනීම සඳහා මහ පාරේ සටන්වැදීමට එම කණ්ඩායම තීරණය කර ඇති බවයි.

ඒ වෙනුවෙන් විවිධ විරෝධතා ක්‍රියාමාර්ග පැවැත්වීමට ඔවුන් කටයුතු කිරීමට සංවිධානය කර ඇත
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොටස් වෙළඳපොළ පහළට

Shiran Viraj

මං SLPL ගහන්නෑ.. දඹුල්ල කණ්ඩායම එක්ක පොටෝෂූට් එකක් කලා…- රෝහිත

Shiran Viraj

සතියක් පුරා දඹුල්ල වැසීමෙන් එළවළු අස්වනු අපතේ යයි

Shiran Viraj
Translate »