mediahumanrights.lk
Local NewsNews

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු නොවැම්බර් 02 වෙනිදා දින යොමුකළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය දැක්වෙන්නේ පෞද්ගලික හේතු මත ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දෙසැම්බර් මස සිට සිය ධූරයෙන් සමුගැනීමට නියමිතයි.


(under the courtesy of nethnews.lk news web)

Related posts

බිලියනයක පාඩුව වසරකදී බිලියනයක ලාභයක් වෙලා

Shiran Viraj

කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක්..- මංගල

Shiran Viraj

ගාස්තු වැඩි කිරීම ගැන තවත් ත්‍රීරෝද රථ සංගම් දෙකක් කරුණු කියයි

Shiran Viraj
Translate »