mediahumanrights.lk
Local NewsNews

අද රාති‍්‍රයේත් ප‍්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක තද වැසි

දිවයිනේ ප‍්‍රදේශ රැුසකට අද රාති‍්‍රයේත් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු, දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම ප‍්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ද අපේක්ෂා කරන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

පාස්කු ප‍්‍රහාර සැලසුමේ මූලිකයා නාමල් කුමාරයි..- අගරදගුරු නිවසේදී ලොකු හෙලිදරවුවක්..

Shiran Viraj

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ආදාහනය කරනු.. භූමදාන එපා.. ඉස්ලාම් ලෝකයේ බුද්ධිමත්ම පාලක සාජා සුල්තාන් ප්‍රශ්නය විසදයි…

Shiran Viraj

වංචාකාරයන්ට දඬුවම් දෙනතුරු ලංවීම වර්ජනයේ

Shiran Viraj
Translate »