mediahumanrights.lk
NewsPolitical

පොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…

බඩු මිල ඉහල ගොස් ඇති බවට වෙලද දැන්වීම් හදන ආයතනවලට හෙණ වැදිය යුතු බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

ඉදිරි වසරේ පළමු මාස හතර වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.

එකී වෙලද දැන්වීම්වල ඇත්තේ බොරු බවත් තම පාර්ශවයට සත්‍යයේ ශක්තිය ඇති බවත් ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලංකාවට GSP+ද අහිමි වෙයි…?

Shiran Viraj

රාජිත නම් දේශපාලන මහෝඝය සිරකල ගෝටාභය දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..

Shiran Viraj

ඉන්දීය A කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Shiran Viraj
Translate »