23 C
Colombo
2026-01-22
mediahumanrights.lk
NewsSportsSports News

පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක්

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ පන්දුවාර 20 යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක් එක්කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම රටවල් අතරට අමෙරිකාව, ප‍්‍රංශය, ජපානය, තායිලන්තය, ඊශ‍්‍රායලය, බ‍්‍රසීලය, චීනය සහ ස්විට්සර්ලන්තය ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

නවතම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ තවදුරටත් පාකිස්තානය පසුවන අතර ශ‍්‍රී ලංකාව පසුවන්නේ 07 වන ස්ථානයේයි. අවසන් ස්ථානය වන 85 වන ස්ථානයේ පසුවන්නේ දකුණු දිග අපි‍්‍රකානු රාජ්‍යයක් වන ලෙසෝතෝ රාජ්‍යයයි. 


(under the courtesy of nethnews.lk news web)

Related posts

දැඩි සුළඟකින් හලාවත අලූත්වත්ත කලපුවට දැඩි හානි

Shiran Viraj

වයඹ, සබරගමුව හා මොරටුවට නව වෛද්‍ය පීඨ 03ක්

Shiran Viraj

ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..

Shiran Viraj
Translate »