mediahumanrights.lk
News Political

සජිත් ඉන්නේ ගෝටාට වඩා ලක්‍ෂ 15ක් (11%) පසුපසින්..- හරීන්

ගෝටාභය රාජපක්‍ෂ මහතාට වඩා 11%ක් පසුපසින් සජිත් පේ‍්‍රමදාස මහතා පසුවන බව දැනට සිදු කර ඇති සමීක්‍ෂණවලින් හෙලිව ඇති බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

නමුත් සජිත් පේ‍්‍රමදාස මහතා සිය මැතිවරණය ව්‍යාපාරය අතරතුර එම පරතරය ඉක්මවා ජයග‍්‍රහී තත්වයය අවසන් සති සති දෙකේදී සම්පූර්ණ කරනු ඇතැයිද ඔහු පැවසුවේය.

දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

ලක්‍ෂ 130ක් මෙවර ඡන්දය ලබා දේ යයි මැතිවරණ කොමිසම විසින්ම දැනට සිදු කර ඇති පුරෝකථනයන් මත 11%ක් යනු ලක්‍ෂ 15කට ආසන්න ප‍්‍රමාණයකි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

පුබුදුගේ පෙම්වතිය NSBM එකේ අවුරුදු කුමාරිය වුන හැටි – Photo

Shiran Viraj

ආරක්ෂක ලේකම්ගේ අනාවැකිය පළ දරයි – උපවාසකරුවන් දින 5න් නැගිටියි

Shiran Viraj

පරිසර දිවුරුමට යුද හමුදාපතිත් අත්සන් තබයි

Shiran Viraj