mediahumanrights.lk
News Political

පොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…

බඩු මිල ඉහල ගොස් ඇති බවට වෙලද දැන්වීම් හදන ආයතනවලට හෙණ වැදිය යුතු බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

ඉදිරි වසරේ පළමු මාස හතර වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.

එකී වෙලද දැන්වීම්වල ඇත්තේ බොරු බවත් තම පාර්ශවයට සත්‍යයේ ශක්තිය ඇති බවත් ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

IMF ගියොත් ජනතාව හොම්බෙන්… කුපන් ක‍්‍රමයට ඉන්ධන දෙන්නැයි කියයි..

Shiran Viraj

ජෝන්ගේ තර්ජනය මංගල ළඟට ගෙනියයි

Shiran Viraj

සමයං මරාදමන්න අංගොඩ ලොක්කාටයි මාකඳුරේ දනුෂ්ටයි උවමනාවුනේ හර්ෂ මැරූ පලිය ගන්නලු

Shiran Viraj