mediahumanrights.lk
International NewsNews

ෆේස්බුක් සමාගම ‘Libra’ හඳුන්වා දෙයි

ෆේස්බුක් සමාගම ‘‘Libra ’’ නමින් සිය ඩිජිටල් මුදල් ඒකකය ලෝකයට හදුන්වා දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම මුදල් ඒකකය අන්තර්ජාලය තුළ සිදු කෙරෙන ගණුදෙණු සඳහා භාවිත කළ හැකි බවයි.

ගෝලීය ගෙවීම් පද්ධතිය තුළ අඩු වියදමකින් ස්මාර්ට් දුරකතන මගින් ගෙවීම් පහසු කිරීම මෙම මුදල් ඒකකය හදුන්වාදීමේ ප‍්‍රධාන අරමුණ වනවා. ‘‘කැලිබ‍්‍රා’’ නමින් සිය ඩිජිටල් පසුම්බිය හරහා මෙම මුදල් ඒකකයේ ගෙවීම් සිදුකළ හැකි බවයි ෆේස්බුක් සමාගම පවසා ඇත්තේ.

‘‘Libra ’’ නම් වූ මෙම නව ඩිජිටල් මුදල් ඒකකය ලබන වසරේ සිට භාවිතයට ගැනීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සාම්පල 88කින් 84ක්ම ඩෙල්ටා.. ලංකාවෙන් නව ප‍්‍රභේදයක් බිහිවීම ආසන්නයේ..

Shiran Viraj

"ඉලක්කය මම නම් මට සමා වෙන්න" – අස්ගිරි නිවේදනයෙන් පසු SB මහා සංඝරත්නයෙන් සමාව ගනී

Shiran Viraj

ඡන්ද ප‍්‍රතිඵලය ජනතාව පෙට්ටියට දැමූ ඒවා තමයි.. පෙට්ටි මාරු කරලත් නෑ.. ජිල්මාට් නෑ.. පාර්ලිමේන්තුවෙන් එලියේ සටන් කරනවා..

Shiran Viraj
Translate »