27.2 C
Colombo
2025-12-17
mediahumanrights.lk
BusinessBusiness NewsNews

Huawei වල Google App වැඩ නොකලොත් මුදල් ආපසු…

Huawei ජංගම දුරකථනය Google, Facebook, Whatsapp ආදී ප‍්‍රශ්නගත යෙදවුම් ක‍්‍රියා නොකරන්නේ නම් ඒවා මිලට ගත් පාරිභෝගිකයන්ට ආපසු මුදල් ගෙවන බව Huawei හි ශ‍්‍රී ලංකා බලයලත් අලෙවි නියෝජිත සිංගර් ශ්‍රී ලංකා සමාගම පවසයි.

සිංගර් ශ්‍රී ලංකා සමාගම දන්වා සිටින්නේ පහත යෙදවුම් දුරකතනයේ ක‍්‍රියාත්මක නොවුනහොත් වහාම සේවා නියෝජිතයා වෙත ඉසදිරිපත් කරන ලෙසයි.

Chrome
YouTube
Facebook
Google Map
Play store,
Gmail
Google Photos
Instagram
WhatsApp

වසර 2ක කාලයක් දක්වා මුදල් ආපසු ලබාදීමේ වගකීම පිරිනමන බවද සමාගම කියයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නාය ගිය අරණායක දැව සංහාරයක්

Shiran Viraj

තරුණ ප්‍රජාවට තම ඡන්දය ලබා දෙන්න විශේෂ අවස්ථාවක්

Shiran Viraj

රට ගොඩගත හැකි රනිල්ට පමණයි…

Shiran Viraj
Translate »