mediahumanrights.lk
Local NewsNews

නොවැම්බර් 30 ජනාධිපතිවරණය..

ජනාධිපතිවරණය ඉදිරි නොවැම්බර් 30 වැනිදා පැවැත්වෙනු ඇති බව විශ්වාස කටයුතු ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයාට දන්වා තිබුනේ දෙසැම්බර් 07 වැනිදා ජනාධිපතිවරණය පැවැත්විය හැති බවටයි.

ජනාධිපතිවරණයේදී සිටින ජනාධිපතිවරයා හැර වෙනත් අයෙකු ජයගතහොත් එදිනම දිවුරුම් දිය යුතු අතර වත්මන් ජනාධිපතිවරයාම ජයගතහොත් පලමු නිල කාලය අවසන් වන 2020 ජනවාරි මස 09 දින දිවුරුම් දිය යුතුය.

ව්‍යවස්ථාවේ සදහන් වන්නේ වත්මන් ජනාධිපතිගේ ධුර කාලය අවසන් වීමට මසකට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කම්කරු දිනය අද

Shiran Viraj

සම සුදු වෙන්න භාවිත කරන ආලේපන පාවිච්චිය පරිස්සමින්

Shiran Viraj

අද අධිකරණයේදී රවීගේ පවුලේ අය සම්බන්ධයෙනුත් නියෝගයක් දෙයි

Shiran Viraj
Translate »