mediahumanrights.lk
NewsSportsSports News

සංගක්කාරට ක්‍රිකට් සභාපති පුටුවක්

මෙල්බර්න් ක‍්‍රිකට් සමාජයේ බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු නොවන පළමු සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර නම් කර තිබෙනවා. 

ඒ, වසරක කාලයක් සඳහායි. 

ඔහුගේ ධුර කාලය ඔක්තෝබර් මස පළමු වැනිදායින් ආරම්භ වනවා. 

කුමාර් සංගක්කාරගේ නම මෙල්බර්න් ක‍්‍රිකට් සමාජයේ සභාපති ධුරයට යෝජනා කර ඇත්තේ එහි වත්මන් සභාපතිවරයා විසින්. 


(under the courtesy of nethnews.lk news web)

Related posts

මහින්ද නිල නිවස රජයට බාර දී එලියට බහී..

Shiran Viraj

රනිල් හංසයා ලකුණින් පොදු අපේක්‍ෂක වී එයි..

Shiran Viraj

කොටස් වෙළඳපොළ පහළට

Shiran Viraj
Translate »