2026-01-21
mediahumanrights.lk
Local NewsNews

දුරකතන සංඥාවලට බාධා කරන උපකරණ 08ක් සමගින් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී අත්අඩංගුවට

දුරකතන ඇතුළු සංනිවේදන ජලාවලන්ට බාධා කල හැකි උපකරණ 08ක් පොලීසිය විසින් මීගමුව ප‍්‍රදේහයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කලේ මුස්ලිම් කොංග‍්‍රසයේ බස්නාහිර පලාත් සභා හිටපු මන්ත‍්‍රීවරයෙක් වන ශාෆි රහීම් නැමැත්තෙක් සැක පිට අත්අඩංගුවට ගත් බවයි.

සිදුවීම ගැන වැඩිදුර විමර්ෂණ ක‍්‍රියාත්මකයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පාර්ලිමේන්තුව විසුරුවනවට අකමැති විශේෂ හේතුවක් මෙන්න

Shiran Viraj

මැතිව්ස් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

Shiran Viraj

ශ‍්‍රී ලංකාව මේ සතියේ කොරෝනා පාලනය කරනවා.. කලාපයේ හොදම සෞඛ්‍ය සේවාව ඔවුන් සතුයි..- The Hindu මාධ්‍යවේදිනිය කියයි..

Shiran Viraj
Translate »