mediahumanrights.lk
NewsPolitical

ඇමරිකා පුරවැසිකම ඉවරයි..මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි..ජනාධිපතිවරණයට සූදානම්..ගෝටාභය -Video

තමන් අමෙරිකානු පුරවැසියභාවය අහෝසි කර ඇති බවත් තමන් දැන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.

ජනතාව විසින් තමන් ඉල්ලා සිටින බවත් එනිසා ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බවත් ඒ මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ විකාශණය වූ ‘360’ වැඩසටහන හා එක්වෙමිනි.

360 සම්පුර්ණ වැඩසටහන මෙතනින්
(under the courtesy of adaderana.lk news web)

Related posts

වසර 38කට පසු ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම පාසල් රග්බි ශූරයන් බවට

Shiran Viraj

උද්ධමනය ඉතිහාසයේ වැඩිම අගයට… රජයේ වාර්තාව මෙන්න..

Shiran Viraj

රුපියල් මිලියන 300 ක කරුංකා වංචාවක් කොටුකර ගැනේ

Shiran Viraj
Translate »