mediahumanrights.lk
NewsPolitical

පාර්ලිමේන්තුවේ බහුතරය අපට නෑ..අයවැය සම්මත කිරීම ගැටළුවක්-මරික්කාර්

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති නිසා අය වැය සම්මත කර ගැනීම අභියෝගයක්ව වී ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

ජනාධිපති වැය ශිර්ෂය පරාජය කිරීම සදහා එජාපය තීරණය කර නැතැයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

එක් වැය ශිර්ෂය පමණක් පරාජය කර අයවැය සම්මත කර ගැනීම දුෂ්කර ක්‍රියාවක් යයිද ඔහු සදහන් කලේය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඇල්ලේ හිමි, අගරදගුරු අධිකරණයට.. ආණ්ඩුවේ තීන්දුවට අතුරු තහනම් නියෝගයක් ඉල්ලයි…

Shiran Viraj

වයඹ පළාත් හෙද හෙදියන්ගේ විෂමතා මඟ හරින්න නව වැඩ පිළිවෙළක්

Shiran Viraj

රනිල් පාර්ශවයේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Shiran Viraj
Translate »