32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsPolitical

මහින්ද අයවැය ඡන්දය වර්ජනය කලාද..?ඡන්දය දුන් ලයිස්තුව මෙන්න..

2019 වසර සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය දෙවැනි වර කියවීමේදී භට පක්‍ෂව ඡන්ද 117ක් හා විපක්‍ෂව ඡන්ද 76ක් ලැබින.

එම ඡන්ද විමසීම සදහා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්දය භාවිත නොකල බවට වාර්තා ගණනාවක් සමාජ ජාලාවන්හි පලව තිබේ.

කෙසේ වෙතත් අදාල ඡන්ද විමසීමට මහින්ද රාජපක්‍ෂ මහතා පැමිණි අතර අයවැයට විරැද්දව ඡන්දය භාවිත කලේය.

විපක්‍ෂ නායකවරයා විසින් අයැවයට සිය විරුද්ධත්වය පල කර තිබූ අයුරු පාර්ලිමේන්තුවේ තිරය මත දැක්වුනේ මෙසේය.

කෙසේ වෙතත් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකයා වන මහින්ද අමරවීර මහතා ඡන්දය ලබා දීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැති අතර එය පාර්ලිමේන්තු ඉතිහාසය පුරාම විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකයකු අයවැයට විරුද්ද නොවු පලමු අවස්ථාව යයි සදහන්ය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙන

Shiran Viraj

සියළු මන්ත‍්‍රී වැටුප් අහෝසියි.. පාර්ලිමේන්තු කෑම නැ.. ගෙදරින් කෑම ගේන්න.. මාදිවෙල නිවාස සරසවි සිසුන්ට..- පලමු දිනයේම යෝජනාවක්…

Shiran Viraj

ස්විට්සර්ලන්ත පුරවැසිකම නිසා ගීතාගේ මන්ත්‍රී ධූරය 3 දා අහිමිවන ලකුණු

Shiran Viraj
Translate »