mediahumanrights.lk
Local NewsNews

පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් පාරේ

විරෝධතාවයක් හේතුවෙන් නාවල මාර්ගය විවෘත විශ්වවිද්‍යාලය අසල මාර්ගය අවහිරව තිබේ.

පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ඉල්ලමින් විවෘත විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මෙම විරෝධතාවය නිරත වන බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

මේ හේතුවෙන් අදාල මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද වාර්තාවිය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පිල්ලෙයාන් බෝට්ටුවකින් මැලේසියාවට පනී…?

Shiran Viraj

වැස්ස තවදුරටත්! නායයාම් අවධානම දිගුවෙයි

Shiran Viraj

ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන කණගාටු වෙනවා

Shiran Viraj
Translate »