mediahumanrights.lk
Local NewsNews

ඊසි කෑෂ් ක‍්‍රමයෙන් කළ මත්කුඩු ජාවාරමක් හෙළි කර ගැනේ

ඊසිකෑෂ් මගින් මත්කුඩු ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු දුම්මලසූරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙකු කාන්තාවක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

ජාවාරමට යොදා ගත් බව කියන ජංගම දුරකතන දෙකක් හා තී‍්‍ර රෝද රථයක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් කාන්තාව ප‍්‍රමුඛ පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ බිරිඳ බවයි පැවසෙන්නේ. ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන දුම්මලසූරිය පොලීසිය විසින් සිදු කෙරෙනවා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහේන්ද‍්‍රන් ගේන්න මං අත්සන් 21,000ක් දින තුනක් තිස්සේ ගැහුවා.. මගේ ඇගිල්ලක් ගෙවුනා..- හිටපු ජනපති

Shiran Viraj

ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.. ජනාධිපති ෆේල්..- ඩිලාන්

Shiran Viraj

ටජ් මහලේ ලොකු වෙනසක් අද සිට..සංචාරකයින්ට විශාල බලපෑමක් එල්ල වෙයි.

Shiran Viraj
Translate »