mediahumanrights.lk
International NewsNews

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ආණ්ඩුවක් ලැබූ දරුණුතම පරාජය අත්විඳී

වත්මන් බි‍්‍රතාන්‍ය ආණ්ඩුව එරට ඉතිහාසයේ දරුණුම පරාජයට මුහුණපා තිබෙනවා.

ඒ, අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ විසින් ගෙනඑන ලද බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදීයි.

එහිදී වැඩි ඡන්ද 230කින් එය පරාජයට පත් වුණා.

විදෙස් මාධ්‍ය පැවසුවේ බි‍්‍රතාන්‍ය තුළ බලයේ සිටින ආණ්ඩුවක් ලද විශාලතම පරාජය මෙය බවයි. බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාව හැඳින්වෙන්නේ බ්‍රෙක්සිට් ක‍්‍රියාවලිය ලෙසයි. 


(under the courtesy of nethnews.lk news web)

Related posts

රුසියානු තෙල් මිලදී ගැනීම නතර නොකළහොත් ඉන්දියාවට දැවැන්ත බදු පනවන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

Shiran Viraj

තමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයි

Shiran Viraj

හිට් විකට් වී දැවී යන්නැයි ජාතික පිලේ ක‍්‍රිකට් ක‍්‍රීඩයෙකුට මැණික් ව්‍යාපාරිකයෙක් කියලා.. ලොකු මුදලකට..

Shiran Viraj
Translate »