2026-01-21
mediahumanrights.lk
NewsSportsSports News

එංගලන්තය-කොදෙව්වන් හෙට තරග බිමට

එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය හෙට(23) ආරම්භ වීමට නියමිතයි.

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය බ්‍රිජ්ටව්න්හිදි හෙට ආරම්භ වීමට නියමිතයි.

එංගලන්ත කණ්ඩායමේ කොදෙව් තරග සංචාරයට එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ පන්දුවාර 20/20 තරග තුනක් ද ඇතුළත් වෙයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

අමෙරිකාව තීරණාත්මක සති දෙකක් අභියස

Shiran Viraj

වනජීවී නිලධාරීන් පිරිසක් වනාන්තරයක අතරමං වේ…

Shiran Viraj

තවත් 20කට කොරෝනා… දැන් 440 යි…

Shiran Viraj
Translate »