mediahumanrights.lk
International NewsNews

WhatsApp පණිවුඩ හුවමාරුව සීමා වෙයි

වට්ස්ඇප්(WhatsApp) සමාගම එක් පණිවුඩයක් නැවත යෑවීම(forward) කිරීම පස්වතාවකට සිමා කිරීමට තීරණය කර තිබේ.

අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම මෙහි අරමුණ බව එම සමාගම පෙන්වා දෙයි.

මේ වන විට වට්ස්ඇප්(WhatsApp) මඟින් එක් පණිවුඩයක් 20 දෙනෙකුට පමණ නැවත යෑවීම(forward) හැකි අතර මෙය දැනටමත් ඉන්දියාවට හඳුන්වා දී තිබේ.

ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවති උත්සවයක දී මෙම යාවත්කාලීන කිරීම පිළිබඳ නිවේදනය කර ඇති බව වාර්තා වෙයි.

Related posts

ලසන්ත වික‍්‍රමතුංගගේ බිරිදට ආණ්ඩුවෙන් ඉහල තනතුරක්…

Shiran Viraj

හුදෙකලා ප‍්‍රදේශවල ජනතාවට ජල බිල් ගෙවීමට සහනයක්

Shiran Viraj

ගම්පහට පන්දසහක දීමනාව ලබා දීමේ දෙවන අදියර අදින් ඇරඹේ – රුපියල් කෝටි 232ක් රජයෙන් ජනතාවට

Shiran Viraj
Translate »