mediahumanrights.lk
Local NewsNews

ඤාණසාර හිමිට ජනපති සමාව දෙන්න..බුද්ධ ශාසන ඇමති ජනපතිගෙන් ඉල්ලයි..

බරපතල වැඩ ඇතිව වසර 06 සිරදඬුවම් නියම කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නැයි ලිඛිත ඉල්ලීමක් තමන් ජනාධිපතිවරයාගෙන් කරන බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පවසයි.

මෙම ලිපිය සකස් කරන ලද්දේ මහනාහිමිවරුන්ගේ නිර්දේශ මත බවත් ඇමතිවරයා සදහන් කරයි.

ඥාණසාර හිමියන් කෙසේ හෝ නිදහස් කර ගැනීමට අවශ්‍ය උපරිම උත්සාහයන් ගන්නා බවද ඇමතිවරයා තව දුරටත් කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ස්විස් එම්බසි කාන්තාව පැහැරගෙන යනු ඇසින් දුටු සාක්‍ෂිකරු රාජිතයි.. ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නැයි රහස් පොලිසියට කියයි..

Shiran Viraj

ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා හෙළි වෙයි

Shiran Viraj

රටක් වටිනා සම්මානයක්

Shiran Viraj
Translate »