mediahumanrights.lk
News

කඩුල්ල පිටුපසින් නව වාර්තාවක් බිහිවෙයි

පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඞ් නව වාර්තාවක් බිහිකර තිබෙනවා.

ඒ, පාකිස්තාන ක‍්‍රිකට් ඉතිහාසයේ කඩුල්ල පිටුපස සිට වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට සහභාගී වූ ක‍්‍රීඩකයා බවට පත්වෙමින්.

දකුණු අප‍්‍රිකාව සමග මේ වනවිට පැවැත්වෙන ටෙස්ට් තරගයේ දී ඔහු දවා ගැනීම් 10කට දායක වුණා. සෆ්රාස් අහමඞ් මෙලෙස බිඳ හෙළා ඇත්තේ 1994 දී රෂීඞ් ලතීෆ් බිහි කළ වාර්තාවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි

Shiran Viraj

අවුරුද්දට සීනි මිල ඉහළ යයිද ?

Shiran Viraj

උපන්දින සුබ පැතුමට මෝදිගෙන් පිළිතුරු

Shiran Viraj
Translate »