28.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
International NewsNews

අමෙරිකාව සමග වෙළඳ යුද්ධයක පැටලුණු චීනයට වෙච්ච දේ

අමෙරිකාව සමග ඇති වී තිබෙන වෙළඳ යුද්ධය හේතුවෙන් චීනයේ ආර්ථික වේගය කඩා වැටී තිබෙනවා.

2018 වසරේ අවසන් කාර්තුවේ ආර්ථික වර්ධනයද අපේක්ෂිත අගයට වඩා පහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සමස්තයක් ලෙස ගත් කළ 2018 වර්ෂයේ චීනයේ අර්ථික වර්ධනය සියයට 6.6ක්. එය 1990 වසරෙන් පසු එරටින් වාර්තා වූ අඩුම ආර්ථික වර්ධන වේගයයි. කෙසේවෙතත් තවදුරටත් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේ චීනයයි
(under the courtesy of nethnews.lk news web)

Related posts

මහින්ද ඉවත් කලොත් නාමල් විපක්‍ෂ නායක කරන බව දන්වයි…

Shiran Viraj

අර්ජුන් මහේන්ද්‍රන් ලකාවට පිටුවහල් කිරීමට සිංගප්පූරුව සැරසේ

Shiran Viraj

ඛණිජ තෙල් සේවක අර්බුදය විසඳන සාකච්ඡාව පස්වරුවට කල් යයි

Shiran Viraj
Translate »