mediahumanrights.lk
Local NewsNews

මොරගහකන්ද ජලාශය උපරිම මට්ටමට පැමිණීමත් සමග අඩියෙන් අඩිය යටවන අවසන් නගරය මෙන්න (VIDEO)

මොරගහකන්ද ජලාශයේ ජලය සම්පූර්ණයෙන්ම පිරීමත් සමඟ ඊට යට වන අවසාන නගරය වන නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කෝන්ගහවෙල  නගරය මේ දිනවල ජලයෙන් යට වෙමින් පවතිනවා.

නගර මධ්‍යයේ පිහිටි රජයේ ගොඩනැගිලි සහ ජනතාවගේ නිවාස රැසක් සමගින් නගරය තවත් දින කිහිපයකින් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවෙනු ඇති.

කෙසේවෙතත් මේ වන විට නගරයේ පදිංචිකරුවන් සියල්ලම ඉවත් කිරීමටද කටයුතු කර තිබෙනවා. 
(under the courtesy of nethnews.lk news web)

Related posts

විෂන් 2025 ආර්ථීක සැළැස්ම එළිදකියි

Shiran Viraj

අප්‍රෙල් 04 වන විට ලංකාවේ කොරෝනා අධි වසංගත තත්වයක්.. රෝගීන් 2000 පැන්න පසු සෞඛ්‍ය පද්ධතිය බිද වැටෙයි.. බලා සිටීම හැර කරන්න දෙයක් නෑ..

Shiran Viraj

කොවිඩ් මල සිරුරූ භූමදානය ගැන අවසන් තීරණය ගන්නේ විශේෂඥ කමිටුවයි – රාජ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී කියයි

Shiran Viraj
Translate »