mediahumanrights.lk
NewsPolitical

රනිල් හෙට නැවතත් අගමැති ධුරයේ දිවුරුම් දෙනවලු

හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) දිනයේ දී නැවත වරක් අගමැති ලෙස දිවුරුම් දීමේ වැඩි ඉඩකඩක් පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අග්‍රාමාත්‍යවරයා ලෙස නැවත වරක් දිවුරුම් දෙනු ඇති බවයි.

අදහස් දක්වමින් අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා මේ බව කියා පැවසීය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් ද විමසීමක් කළ අතර ඔහු ද සඳහන් කළේ හෙට දින රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

New Diamond නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි – නාවික හමුදාව

Shiran Viraj

අහසට නැගුණු සුන්දර දිය සුළියක්

Shiran Viraj

ඉවත් කෙරෙන බව කියන මහනුවර හමුදා කඳවුර ගැන හමුදාවෙන් පැහැදිළි කිරීමක්

Shiran Viraj
Translate »